WorldSpice Food Festival

ජාත්‍යන්තර තත්වයේ උසස් ප්‍රනීත ආහාරපාන එකම වහලක් යටදී රසවිදින්න එන්න WorldSpice Food Festival.
ජූනි 28,29,30 යන දිනයන් වලදි උදැසන 11 සිට රාත්‍රී 10 දක්වා කැන්ඩි සිටි සෙන්ටර් සිව්වන මහලේදී පැවැත්වේ.
ප්‍රනීත ආහාරපානයන්ගෙන් සමන්විත වෙළෙඳ කුටි හා සජීවි සංගීතයේ මිහිරියාව විඳගන්න.
